2023 වසර අවසන් වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සහ ගැටලු විසඳීමට නව ක්‍රමවේදයන් හඳුන්වා දෙමින් මුළු රජයම එකම…
ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු…
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළුව අමාත්‍යාංශ 8ක ලේකම් ධූර සංශෝධනය කර, තවත් අමාත්‍යාංශ…
සෞඛ්‍ය අමාත්‍යාංශයට සැපයීම සඳහා උත්සාහ කරන වෛද්‍ය සැපයුම්කරුවෙකුගේ ආරාධනයකට අනුව ඉන්දියාවේ සංචාරයක නියැළුණු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ආපසු පැමිණි විගසම…
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් පවත්වන මාධ්‍ය සාකච්ඡාවට පෙර ආශු මාරසිංහ ජනාධිපති උපදේශක තනතුරින් ඉල්ලා අස්වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දුරකථනයෙන් ඔහු…
රට තුළ ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් 107 දෙනෙකු…
ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුවක් ලබන වසරේ මැද භාගයේදී පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු තිබේ. ඊට අදාලව සියලු කටයුතු…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ආශු මාරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත්කර තිබෙනවා. ඒ අනුව දිනේෂ් වීරක්කොඩි ඒ සඳහා පත්කර ඇති…
13වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ ලෙස බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම්…