ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව් ආර් (QR) ක්‍රමවේදය ඉවත් කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරනවා.
2023 මහ කන්නයේදී රජය පොහොර බෙදා හැරීමේ වැඩ පිළිවෙළින් ඉවත්ව එම කටයුතු පෞද්ගලික අංශයට බාර දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද…
ජාතික ඉන්ධන බලපත්‍රය ට අදාළ QR ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කර තිබේ. එහි දැක්වෙන්නේ අප්‍රේල් 10…
අප්‍රේල් 10 වැනිදා වනවිට ඉන්ධන QR කේත ක්‍රමය ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බව ඛනිජ තෙල් නිතීගත සංස්ථාව පවසයි. ජනාධිපති…
වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක කිව්.ආර්. කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන…