ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි වතාවටත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇති බව හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඔහු…
කෘතිම බුද්ධිය භාවිතය රට තුළ ප්‍රවර්ධනය කිරීමට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බළකායක් නම් කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
විදුලි බල සැපයීම, ඛනිජ තෙල්, තැපැල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.…
පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් මින් ඉදිරියට සිදු නොවන සේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පස් අවුරුදු ධූර කාලයක්…
මේවන විට මාධ්‍ය ආයතන කිහිපයක් විසින් උණුසුම් කතාබහක් මවා තිබෙන නව පොලිස්පතිවරයා ලෙස කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා…
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබේ. අත්අඩංගුවට ගත් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය…
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අධිකරණ…
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සෑමකෙනෙකුට ම හිමි වුවත් උද්ඝෝෂණ පවත්වමින් රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට උත්සාහ ගන්නා අයට විරුද්ධව ආණ්ඩුව දැඩි…
2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් විසින් ගොනුකරන ලද නඩුවල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටි ජනාධිපති රනිල්…