ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ආශු මාරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත්කර තිබෙනවා. ඒ අනුව දිනේෂ් වීරක්කොඩි ඒ සඳහා පත්කර ඇති…
13වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණ ලෙස බලාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡා සාර්ථක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම්…
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර වල 2 වන විත්තිකරු ලෙස නම්කර සිටින ජනාධිපති රනිල්…
මෙරට විශ්වවිද්‍යාල තුළ නවක වදය වැළැක්වීම සඳහා සංවිධානාත්මක වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා. ලබන වසරට යෙදෙන 75…
විපක්ෂයේ සිට වත්මන් ආණ්ඩුවට සහාය දැක්වීමට පැමිණෙන පිරිස් සඳහා අමාත්‍යධූර ලබා දීමට පෙර පොදුජන පෙරමුණට අමාත්‍ය ධූර ලබාදිය යුතු බව…
මීළඟ ආණ්ඩුව ද පිහිටුවනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් බව එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසනවා. ඔහු මේ…
උතුරු සහ නැගෙනහිර පළාත්වල හදිසියේ සතුන්ගේ මිය යාම හේතුවෙන්, මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරීම සඳහා දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් හරක්…
ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳ තමන් සතුටට පත්වන බවත්, ඔහුව ජනාධිපති ධූරයට පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ…