උදාවූ 2025 නව වසරේදී මේ සියවසේ මඟහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත්, එකී ජනතා සිහින යථාවක් කිරීමටත් තවත් වීර්යයෙන් සහ…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා. විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඊයේ…
සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ඇතුළු පිරිසක් සමගි ජනබල…
2024 මහ මැතිවරණයේ ප්‍රතිඵල සියල්ල නිකුත් කර අවසන් වී තිබේ.මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ ජනතාව ජාතික ජන…
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ 9 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා මීට සුලු මොහොතකට පෙර තේරී පත්වුණු…
රනිල් වික්‍රමසිංහ ඇතුළු සියලුම එ.ජා.ප නායකයින් සහ සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාස එක්ව රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් සිදුකරන මැතිවරණ…
ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (31) පෙරවරුවේ ඇප මුදල් තැම්පත් කර තිබෙනවා. ඒ අනුව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත්…
සිරගතව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සුවදුක් බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා. එහිදී විපක්ෂනායකවරයා වත්මන්…
පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන්ව පත්කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදුකර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂනායකවරයා පවසන්නේ, දේශබන්දු තෙන්නකෝන්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකු වන ගාමිණි තිලකසිරි සහ රංජිත් සෝමවංශ සමගි ජන බලවේගය සමඟ…