2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබෙනවා. රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් වුවද ලබන වසරේ…
ඉදිරියේ දී පාසල් ආශ්‍රිතව ලාදුරු රෝගී පරීක්ෂාවන් සිදුනොකිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද්…
මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ මන්දගාමී දුම්රියක ගැටී පාසල් සිසුවියක් මියගොස් තිබේ. ඊයේ (25) මාතර, නුපේ රේල් ගේට්ටුවත් පඹුරණ…
පවතින අධික උෂ්ණත්වය මත පාසල් සිසුන් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය වෙත…
කනිෂ්ඨ විද්‍යාලයක සිසුන් 17 දෙනකුගේ කොණ්ඩය කපා වාර විභාගයට පෙනී සිටීමට ඉඩ නොදී පාසලෙන් එළවා දැමු පුවතක්ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.…
2022 වසරේ 5ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත මේ වසරේ 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු මේ වනවිට නිකුත්…