හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවට නිවේදනය කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන්…
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (01) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද…
2024 වසරේ ජනවාරි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් (VAT) ඇතුළත් වන භාණ්ඩ ලැයිස්තුව අද (11) පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද අලුයම බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ සංචාරයක් සඳහා බලා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK…
නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභා වාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා නම් කරන ලද සාමාජික මන්ත්‍රී නාමලේඛනය කථානායක මහින්ද…
බදු ගෙවීම් පැහැර හැර ඇති පුද්ගලයින් සහ පිරිස් හඳුනා ගැනීම සඳහා ප්‍රාදේශීය පරිපාලන ඒකක සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර සම්බන්ධීකරණයක්…
2022 මැයි මස 9 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ දේපළවලට ගිනි තැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසින් ගොනු…