විවිධ වංචා හා දූෂණවලට සම්බන්ධ ප්‍රබල දේශපාලඥයෙකුගේ බිරිඳක් ඇතුළු දේශපාලකයින් 05 දෙනෙක් මේ වසර ඇරඹුම තුළම අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටින…
නායකයන් නිර්මාණය කිරීමේදී පැරෂුට්කරුවන්ටත් ප්‍රචාරණයේදී කොන්ත්රාත්කරුවන්ටත් අවස්ථා නොදී නායකත්වය හා බිම් මට්ටම අතර නිවැරැදි සම්බන්ධතාවක් ගොඩනගා ගනිමින් සමගි ජන බලවේගය…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය අධ්‍යාපන සුදුසුකම් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙනවා. විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඊයේ…
10 වන පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙක් ලෙස සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි වූ නිසාම් කාරියප්පර් මහතා කථානායකවරයා ඉදිරියේ…
සජිත් ප්‍රේමදාස මහතා ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර ඇතුළු පිරිසක් සමගි ජනබල…
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පගේ නම නොමැතිව සමගි ජනබලවේග ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසමට යැවීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණයෙන්…
සමගි ජන බලවේගය විසින් අද (20) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඒ සඳහා ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස සඳහා සහය…
ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිතව ප්‍රාදේශීය සෞඛ්‍ය ක්ෂෙත්රයේ සුවිශාල මෙහෙයක් ඉටු කරමින් දූෂණ විරෝධී ගමනේ පුරෝගාමීකයකු ලෙස කටයුතු කිරීම නිසා සිය…
පසුගිය දා පැවති නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේ දී විභාග නීති උල්ලංඝණය කරමින් ප්‍රශ්නවලට අදාල පිළිතුරු සහිත සටහන් තොගයක් ලඟ…
නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළ බව සමගි ජනබලවේගයේ උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් ෆොන්සේකා මහතා පවසනවා. ටවුන්හෝල් ප්‍රදේශයේ…