ඉකුත් 10 වැනි දා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගත් තීරණය අද (21) පැවති අයි සී සී…
ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ (19) දින සිදු කළ ප්‍රකාශය ද්වේශ සහගත, පදනම් විරහිත චෝදනාවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. නිවේදනයක්…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් ක්‍රියාත්මක කරවීමට මග පෑදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා…
ශ්‍රී ලංකා ක්‍රිකට්හි කටයුතුවලට ක්‍රීඩා අමාත්‍යාංශය අනවශ්‍ය මැදිහත්වීම් කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා ජාත්‍යන්තර…
මහාචාර්ය රන්ජිත් බණ්ඩාරගේ පුත්‍රයා වූ කණිෂ්ක බණ්ඩාර කෝප් කමිටුවට සහභාගී වී ඇති බවත් විපක්ෂ නායකයා ලෙස තමන්ට සහභාගී වී කතා…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව බිහිසුණු අගාධයකට ඇද දැමූ ක්‍රීඩකයින් අබාධයට පත්වීම ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුවේ සිටින එක්තරා ප්‍රධාන වෛද්‍යවරයෙකුගේ අනුදැනුම…
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇත. විගණන…
ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඊයේ (11) මාධ්‍ය හමුවක් පත්වමින් කියා සිටියේ ජුලි මාසයේදී ද ක්‍රිකට් තහනම් කිරීමට ICC විසින්…
ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමෙන් අනතුරු ව දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ. එම සජීවි…
ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් කළ ඉල්ලීම මත අයි.සි.සී. ය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමේ මවිතකරවන…