ප්‍රකට ව්‍යාපාරික නායකයකු වූ දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට එලඹීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාධක ඇතුළු සාක්ෂි තහවුරු වන්නටද මත්තෙන්…
වයස අවුරුදු 15ක දැරියක් අතුරුදන්වී ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ තෙල්දෙණිය, අඹකොටේ, කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එම දැරිය…
පොලිස්පතිවරයාට පසුව ශ්‍රී ලංකා පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නිලන්ත ජයවර්ධන ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පති…
සිය මාමණ්ඩිට(බිරියගේ පියා)පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් පොලිස් යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන් කබායක් හැද පොලිස් නිළධාරීන් නොමඟ යැවීමට උත්සාහ දැරූ යතුරුපැදිකරු සහ…
අනියම් සම්බන්ධයකින් අලුත උපන් බිළිදාව සිය නිවස පිටුපස පණ පිටින් වළ දමා ඝාතනය කළ තිදරු මවක් මරදන්කේණි පොලීසිය ඊයේ (02)…
අධික ණය බරින් සිත්තැවුලට ගාල්ල ප්‍රදේශයේ මව විසින් වස බොන ලද දරුවන් දෙදෙනාගෙන් වයස අවුරුදු 05 වියේ පසු වූ පිරිමි…
පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ගේ ඥාතීන් යැයි කියා ගන්නා පිරිසක් අඟුලාන පොලීසියට කඩාවැදීමත් සමඟ එහි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.…
කල්බදු සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීම වියයුතු ආකාරය පිළිබඳව උපදෙස් දෙමින් පොලිස්පති සී. ඩී.…
කොට්ටාව නගරයේ පැවති සංගීත ප්‍රසංගයක ගීතයක් ගායනා කරමින් සිටි ජනප්‍රිය ගායන ශිල්පී ඉඳුනිල් අන්ද්‍රමාන මහතාට බීමත් ප්‍රේක්ෂකයෙකු එල්ල කළ ගල්…
ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය දිවි නසා ගැනීමක්ද යන්න පිළිබඳව මේ වන විට විමර්ශකයින්ගේ අවධානය යොමුව ඇතැයි පොලිස් ආරංචිමාර්ග…