ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව ලෙසින් සඳහන් වන වෛද්‍ය වාර්තා පරස්පර වීරෝධී බවත් එහෙයින් ඒවා…
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහයක් පැවැත්වූ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු තවත් අයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපතිවරයා…
පැලවත්තේ ඉදිකෙරෙමින් පවතින සිය නිවසේ පිහිණුම් තටාකයේදී පසුගියදා අභිරහස් ලෙස මිය ගිය කෝටිපති නිමිඇඳුම් ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකාර යුවළ කඳාන…
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකුණන්නන් හෝ ළඟ තබා ගන්නන් අත් අඩංගුවට ගැනීමට හෝ නඩු පැවරීමට පොලිසියට කිසිදු බලයක් නැති…
කේරළ ප්‍රාන්තයේ සිට තීරු බදු නොගෙවා මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ එකසිය පනහකට අධික වටිනාකමකින් යුත් එනසාල් තොගයක් සමග දෙදෙනෙක්…
ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුවද 2024 වනවිට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති බව ආරක්ෂක…
ප්‍රකට ව්‍යාපාරික නායකයකු වූ දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට එලඹීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාධක ඇතුළු සාක්ෂි තහවුරු වන්නටද මත්තෙන්…
වයස අවුරුදු 15ක දැරියක් අතුරුදන්වී ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ තෙල්දෙණිය, අඹකොටේ, කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි එම දැරිය…
පොලිස්පතිවරයාට පසුව ශ්‍රී ලංකා පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය නිලන්ත ජයවර්ධන ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පති…
සිය මාමණ්ඩිට(බිරියගේ පියා)පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබා දුන් පොලිස් යනුවෙන් ඉංග්‍රීසියෙන් සඳහන් කබායක් හැද පොලිස් නිළධාරීන් නොමඟ යැවීමට උත්සාහ දැරූ යතුරුපැදිකරු සහ…