රථවාහන නීති උල්ලංඝනය කිරීම් හඳුනාගන්නා රථවාහන පොලිස් නිලධාරීන් වෙනුවෙන් වන ත්‍යාගය 25% කින් වැඩිකිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය චක්‍රලේඛයක්…
ස්ථාන මාරු ලබාදීම ප්‍රතික්ෂේප කළ පොලිස් ස්ථානාධිපතිවරුන් 44 දෙනකුගේ ලැයිස්තුවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නැවත පොලිස් කොමිසම වෙත යොමුකර ඇති බව…
මාධ්‍යවේදිනියකගේ සැමියාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව…
පේදුරුතුඩුවේදී පොලිස් අණ නොතකා ගිය ට්‍රක් රථයකට පොලීසිය පසුපස හඹා ගොස් වැල්වැටිතුරෙයි හිදී වෙඩි තබා ඇත. පොලීසිය පැවසුවේ මෙම රථය…
වැල්ලව, මරළුවාව ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් ගැන සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමීම පොලීසිය තීරණ…
පොලිසියේ මෙතෙක් පැවති පරිපාලන ව්‍යුහයේ ඇතැම් තනතුරු, පත් කිරීම් හා විමර්ශන ඒකක සංශෝධනය කර තිබෙනවා. පොලිස් ආඥා පනතේ ඇති නෛතික…
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය හඬපටයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස්…
ශ්‍රී ලංකා පොලිසියේ නිල යූටියුබ් නාලිකාව සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, මේ වනවිට එහි පාලනය සම්පූර්ණයෙන්…
මින් ඉදිරියට සෑම අවස්ථාවකදීම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියදුරන්ගේ රියදුරු බලපත්‍රය මාස 12ක කාලයක් සදහා අත්හිටුවීමට හෝ රියදුරු…
කන්තලේ, භාරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩිතබා ඝාතනය…