වයස අවුරුදු 18ට අඩු TikTok ග්රාහකයන් සඳහා දෛනික සීමාවක් පැනවීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, වයස අවුරුදු 18ට…
ග්‍රීසියේ මගී ප්‍රවාහන දුම්රියක් සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පසු එරට ප්‍රවාහන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්…
ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස යළිත් වරත් ඉලොන් මස්ක් පත්ව තිබේ. බ්ලූම්බර්ග් ප්රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව පසුගිය දෙසැම්බර් මාසයේ ලොව ධනවත්ම පුද්ගලයා…
ව්‍යාජ අනන්‍යතාවයන් හතරක් භාවිත කරමින් ශුක්‍රාණු පරිත්‍යාග කළ ශුක්‍රාණු දායකයකු දරුවන් 60 දෙනකුගේ පියෙක් බව අනාවරණය වී ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය…
තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 15,000කට අධික පිරිසක් ජිවීතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.…
ඔස්ට්‍රේලියාවේ අංක එකේ ක්‍රීඩක ටෙනිස් ක්‍රීඩක Nick Kyrgio අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ. හිටපු පෙම්වතියට පහරදුන් බවට එරට අධිකරණයේ Nick…
අමෙරිකාවේ තවත් ප්‍රාන්ත දෙකක් රජයේ කාර්යයන් සහ එහි උපකරණ සඳහා ටික්ටොක් සමාජ මාධ්‍ය මෙවලම භාවිතය තහනම් කර තිබේ. නිව් ජර්සි…
සැමියෙකුට තම බිරිඳව අමතකව කිලෝමීටර් 160කට ආසන්න දුරක් රථය පදවාගෙන ගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සිදුවීම වාර්තාවන්නේ…
නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ සය දෙනකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මියගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයකු ඔහුගේ බිරිඳ, දරුවන්…
පාකිස්ථාන් හිටපු අගමැති ඉම්රාන් ඛාන් කාන්තාවන් දෙදෙනෙක් සමග කෙරෙන ලිංගික සංවාද ඇතුළත් හඬපට මේ වනවිට අන්තර්ජාලයේ වෛරස ආකාරයෙන් පැතිරයමින් තිබේ.වාර්තාවලට…