ගුරු ඇඳුම වෙනස් කිරීම පිළිබඳව අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

264 Views
0 Min Read

රජයේ පාසල්වල ගුරුවරුන් සඳහා දැනට ක්‍රියාත්මක ඇඳුම් පැළඳුම් විලාසිතාව වෙනස් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Share This Article
Leave a comment