අද (17) පැය 02 බැගින් විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව, දහවල් කාලයේ පැයකුත්, රාත්රි කාලයේ පැයකුත් විදුලි කප්පාදු සිදු කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
Sign in to your account