විදුලි කප්පාදුව සිදු කරනු ලබන කාල සීමාව වැඩි කරයි !

247 Views
0 Min Read

නොවැම්බර් මස 28 සහ 29 වනදා පැය 2 මිනිත්තු 20ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසර හිමිව තිබේ.

ඒ අනුව  A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20ක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

මීට පෙර සිදුකරනු ලැබුවේ පැය 2ක විදුලි කප්පාදුවකි.

Share This Article
Leave a comment