චීන සහල් තොග ගැන චීන තානාපති කාර්යාලයෙන් නිවේදනයක් !

246 Views
0 Min Read

චීනය විසින් පරිත්‍යාග කළ සහල් මෙට්‍රික් ටොන් 1,000ක් රැගෙන ඊයේ (27) කොළඹ වරායට පැමිණි නෟකාවේ ගොඩබෑම් කටයුතු අද (28) අවසන් කළ බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.

එම සහල් මෙරට සිසුන් සඳහා බෙදාහැරීමට චීනය විසින් පරිත්‍යාග කර ඇත.

එසේම ජූනි මාසයේ සිට මේ දක්වා චීනය විසින් මෙරට සිසුන් සඳහා සහල් මෙට්‍රික් ටොන් 8,000ක් ලබා දී ඇති බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share This Article
Leave a comment