අද (14) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 5ක මිල ගණන් අඩුකර තිබෙනවා.
ඒ අනුව අඩු කරන ලද භාණ්ඩ ලැයිස්තුව පහතින්,
- පරිප්පු 1KG – රු.4 කින් (නව මිල රු.385)
- පාන්පිටි 1KG – රු.15 කින් (නව මිල රු.250)
- සුදුළූණු 1KG – රු.35 කින් (නව මිල රු.460)
- ලොකුලූණු 1KG – රු.09 කින් (නව මිල රු.190)
- ටින් මාළු – රු.05 කින් (නව මිල රු.490)
comment loading imageමහජන ප්‍රතිචාර