ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් !

340 Views
0 Min Read

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත්කර තිබෙනවා.

ඒ අනුව දිනේෂ් වීරක්කොඩි ඒ සඳහා පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ආචාර්ය දුෂ්නි වීරකෝන්, චාන්දනී විජේවර්ධන සහ එරාජ් ද සිල්වා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස පත් කර ඇති බවයි සඳහන් වන්නේ.

Share This Article
Leave a comment