ජංගම දුරකථන මාදිලි 49කට සිය සේවාව ලබාදීම අත්හිටුවීමට “මෙටා” සමාගම තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව වට්ස්ඇප් මෘදුකාංගය මෙම මස 31 වෙනිදා සිට අත්හිටුවනු ඇති බවයි වාර්තා වෙන්නේ.
වට්ස්ඇප් මෘදුකාංගයේ නව යාවත්කාලින කිරීමේ හැකියාව නොමැති ජංගම දුරකථන මාදිලි 49 අතරට ඇපල්, සැම්සුන්ද අයත් වන අතර එලෙස සේවාවන් සැපයීම අත්හිටුවන දුරකථන සඳහා වට්ස්ඇප් පණිවිඩ හුවමාරු මෘදුකාංගය විසින් ඒ පිළිබඳව දැනුම් දීමක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
“මෙටා” සමාගම නිවේදනයක නිකුත් කරමින් කියා සිටියේ
සේවාවන් අත්හිටුවනු ලබන දුරකථන මාදිලි සඳහා නව මෙහෙයුම් මෘදුකාංග නොලැබීම සහ වට්ස්ඇප් මෘදුකාංගය විසින් ආරක්‍ෂිත පද්ධතිය පිළිබඳව සිදුකරනු ලබන යාවත්කාලින කිරීම් මෙම දුරකථන මාදිලි සඳහා අන්තර්ගත කිරීමේදී ඇතිවන අපහසුතා හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
එලෙස සේවාවන් අත්හිටුවනු ලබන ජංගම දුරකථන මාදිලි 49 පහතින්
Apple iPhone 5
Apple iPhone 5c
Archos 53 Platinum
Grand S Flex ZTE
Grand X Quad V987 ZTE
HTC Desire 500
Huawei Ascend D
Huawei Ascend D1
Huawei Ascend D2
Huawei Ascend G740
Huawei Ascend Mate
Huawei Ascend P1
Quad XL
Lenovo A820
LG Enact
LG Lucid 2
LG Optimus 4X HD
LG Optimus F3
LG Optimus F3Q
LG Optimus F5
LG Optimus F6
LG Optimus F7
LG Optimus L2 II
LG Optimus L3 II
LG Optimus L3 II Dual
LG Optimus L4 II
LG Optimus L4 II Dual
LG Optimus L5
LG Optimus L5 Dual
LG Optimus L5 II
LG Optimus L7
LG Optimus L7 II
LG Optimus L7 II Dual
LG Optimus Nitro HD
Memo ZTE V956
Samsung Galaxy Ace 2
Samsung Galaxy Core
Samsung Galaxy S2
Samsung Galaxy S3 mini
Samsung Galaxy Trend II
Samsung Galaxy Trend Lite
Samsung Galaxy Xcover 2
Sony Xperia Arc S
Sony Xperia miro
Sony Xperia Neo L
Wiko Cink Five
Wiko Darknight ZT
Its good but now adays new generation phone prices are very high……
Only lenovo A820
මොංගල්ද ඩාලිං
Don’t do it. Please🥺🥺😭 is that true for samsung M01 core ???😭
Oh shit!
It is good idea because most of time we can’t understand
who is using these apps.pl stop it
Please dont do this
How we communicate with others 😐🤐😕😤☹️😡😠🤬This is not a good decision 🤬😡 Don’t do this 😤If u do this ,We’ll hate u👍