මාරාන්තික වෛරස් උණක් !

247 Views
0 Min Read

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිරි යන වෛරස් උණ හේතුවෙන් ශ්වසන පද්ධතියට හානි සිදුවිය හැකි බව වෛද්‍යවරු අනතුරු අඟවයි.

ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ උප සභාපති  නන්දන දික්මාදුගොඩ මහතා පවසා සිටියේ මෙම උණ රෝගී තත්තවය ගර්භණී හා වයස්ගත පුද්ගලයන්ට වැලඳුණහොත් මාරාන්තික විය හැකි බව පෙන්වා දෙයි.

කැස්ස,උගුරේ වේදනාව,කැරකැවිල්ල හා හුස්ම ගැනීමේ අපහසුව මෙම රෝගී තත්ත්වයේ ලක්ෂණ බව තව දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේය.

Share This Article
Leave a comment