13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගන්නා මෙන් ආණ්ඩුවට බල කරමින් ත්‍රෛනිකායික භික්ෂු එකමුතුව අද (08) උදෑසන ආරම්භ කළ පාගමන අතරතුර උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
ඒ පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධිය අසලින් පාගමන වැළැක්වීම සඳහා කටයුතු කිරීමත් සමඟයි.
මෙම පාගමන ඇතුල්කෝට්ටේ පැරකුම්බා පිරිවෙන ඉදිරිපිටින් විරෝධතා පාගමන ආරම්භ වුණා.