විදුලි කප්පාදුවෙන් අසරණ වන මිනිස්සු ගැන අධිකරණයත් ඉවත බලයි !

238 Views
0 Min Read

උසස් පෙළ විභාග කාල සීමාවේ විදුලි කප්පාදුව අත්හිටුවන නියෝගයක් ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම ගොනුකළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීරණය කර තිබෙනවා.

Share This Article
Leave a comment