එළඹෙන මාර්තු 09 වැනි දිනට පැවැත් වීමට නියමිත ව තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ප්‍රමාණවත් මුදල් සහ අනෙකුත් පහසුකම් නොමැතිකම හේතුවෙන් පොරොන්දු වූ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දුෂ්කර වී ඇති බව ජාතික මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.