ජපානය හෙල්ලෙයි !

368 Views
0 Min Read

ජපානයේ හොක්‍කයිඩෝ වෙත 6.1 ක භූකම්පනයක්

ජපානයේ උතුරු දෙසට වන්නට පිහිටි හොක්කයිඩෝ ප්‍රදේශයට මැග්නටියුඩ් 6.1ක භූකම්පනයක් බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට වේලාවෙන් රාත්‍රී 10:27 ට පමණ මෙම භූකම්පනය වාර්තාව තිබූ බවද, ඒ හේතුවෙන් සුනාමි අවදානමක් ඇතිව නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Share This Article
Leave a comment