පසුගියදා සිදුවූ දුම්රිය අනතුර හේතුවෙන් මියගිය සියලුදෙනාගේ පවුල්වලින් තමා සමාව අයදින බව ග්රීසියේ අගමැති පවසයි.
එම දුම්රිය අනතුර හේතුවෙන් 57 දෙනෙක් මියගොස් තිබුණි.
එරට අගමැති කයිරියාකස් මිස්කොටාකිස් ෆේස්බුක් පණිවුඩයක් තබමින් ඒ බව පවසා තිබේ.
Sign in to your account