පසුගිය සතියේදී සිපෙට්කෝ ඉන්ධනහල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිවී තිබේ.
පසුගිය සතිය පුරා ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇති වූයේ ඒ හේතුවෙන් බව අනාවරණය වෙයි.
එබැවින් එම ඉන්ධනහල් හිමියන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් දුන් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.