ඊයේ(08) දිනට සාපේක්ෂව අද(09) දිනයේ රන් මිල තරම පහළ යෑමක් දක්නට ලැබේ.
ඒ අනුව අද රන් මිල සටහන පහතින්,
- රන් අවුන්සය – රු.620,556.00
- කැරට් 24 ග්රෑම් 1 – රු.21,890.00
- කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.175,150.00
- කැරට් 22 ග්රෑම් 1 – රු.20,070.00
- කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.160,550.00
- කැරට් 21 ග්රෑම් 1 – රු.19,160.00
- කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.153,250.00