2024 ජනවාරි 1 සිට ක්රියාත්මක වන පරිදි මත්පැන්වල මිල ඉහළ දැමීමට DCSL සමාගම තීරණය කර තිබෙනවා.
ඒ එදින සිට ක්රියාත්මක ක්රියාත්මක වැට් බදු හේතුවෙන්.
ඒ අනුව මිලි ලීටර් 750 ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 90 කින් ඉහළ යනු ඇති බවයි එම සමාගම පැවසුවේ.
එමෙන්ම මිලි ලීටර් 375 ක ප්රමාණයේ ගල් අරක්කු බෝතලය රුපියල් 50 කින් ඉහළ යනු ඇති.
මිලි ලීටර් 180 ක ප්රමාණයේ ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 20 කින් ඉහළ දමන බවයි එම සමාගම පැවසුවේ.
සෙසු මත්පැන් බෝතලයක මිල රුපියල් 100 කින් ඉහළ දැමීමට තිරණය කළ බව ද DCSL සමාගම පැවසුවා.