නාගානන්ද කොඩිතුවක්කුට නීතිඥ වෘත්තිය තහනම් වෙයි !

1.6k Views
0 Min Read

නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාට මින් ඉදිරියට නීති වෘත්තියේ යෙදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබේ.

නාගානන්ද කොඩිතුවක්කු මහතාට ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ප්‍රියන්ත ජයවර්ධන , ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයි රාජා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම තීන්දුව ලබාදුනි.

Share This Article
Leave a comment