අද (24) ත්‍රිකුණාමලය මාළු මිල ගණන්
- ඉස්සෝ රයිස් රුපියල් 700.00
- ඉස්සෝ M රුපියල් 1250.00
- ඉස්සෝ ටයිගර් රුපියල් 2600.00
- පියා මැස්සෝ රුපියල් 200.00
- බලයා රුපියල් 750.00
- කෙලවල්ලා ලොකු රුපියල් 1200.00
- තලපත් රුපියල් 1400.00
- කොප්පරා රුපියල් 1600.00
අද (24) පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ මාළු මිල ගණන් (තොග)
- සාලයා රුපියල් 450.00
- හුරුල්ලෝ රුපියල් 750.00
- බලයා රුපියල් 800.00
- ලින්නා රුපියල් 950.00
- කෙලවල්ලා පොඩි රුපියල් 500.00
- කෙලවල්ලා ලොකු රුපියල් 900.00
- පරව් රුපියල් 1200.00
- තලපත් රුපියල් 1500.00
- කොප්පරා රුපියල් 1700.00
- බොල්ලෝ රුපියල් 800.00
- අලගොඩුවා රුපියල් 600.00
- ඉරටවල්ලා රුපියල් 850.00
- කුම්බලාවා රුපියල් 900.00
- ඉස්සෝ රුපියල් 1500.00/2000.00
- දැල්ලෝ රුපියල් 1300.00
- හැඩැල්ලා රුපියල් 1300.00
- තෝරු රුපියල් 2000.00
- ගල් මාලු රුපියල් 1200.00/1600.00
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (24) මස් කිලෝවක මිල රු 40කින් අඩු වී තිබෙනවා.
Contents
නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මස් කිලෝවක සිල්ලර මිල ගණන්
- කුකුළු (ෆ්‍රේස්) මස් රුපියල් 1220.0
- කුකුළු (සම) සහිත රුපියල් 1150.00
- කුකුළු (ශිතකල) රුපියල් 1150.00
- කරි චිකන් රුපියල් 990.00
- හබඩ් රුපියල් 1400.00
- එළු මස් රුපියල් 3300.00
- හරක් මස් රුපියල් 2400.00
අද (24) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලුවල තොග මිල
- අමු මිරිස් රුපියල් 50.00
- මාලු මිරිස් රුපියල් 100.00/140.00
- තක්කාලි රුපියල් 25.00/35.00
- නෝකොල් රුපියල් 30.00/40.00
- රාබු රුපියල් 30.00/40.00
- බන්ඩක්කා රුපියල් 40.00/50.00
- වැටකොළු රුපියල් 50.00/70.00
- පතෝල රුපියල් 50.00/70.00
- වට්ටක්කා රුපියල් 80.00/100.00
- ගෝවා රුපියල් 70.00/120.00
- ලික්ස් රුපියල් 120.00/130.00
- බෝංචි රුපියල් 90.00/110.00
- වම්බටු රුපියල් 70.00/80.00
- කැරට් රුපියල් 200.00/250.00
- ලූනු කොල රුපියල් 100.00
- දෙහි රුපියල් 1200.00
- ඉගුරු රුපියල් 2600.00
- බී ලුනු චයිනා රුපියල් 240.00
- බී ලූනු ඉන්දියන් පොඩි රුපියල් 480.00
- බී ලූනු ඉන්දියන් ලොකු රුපියල් 580.00
- අල රට රුපියල් 130.00
අද(24) පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ එළවලුවල තොග මිල
- කැරට් රුපියල් 200.00
- බෝංචි රුපියල් 120.00
- වම්බටු රුපියල් 100.00
- අමු මිරිස් රුපියල් 120.00
- ලික්ස් රුපියල් 180.00
- ගෝවා රුපියල් 150.00
- බීට් රුපියල් 160.00
- තක්කාලි රුපියල් 80.00
- මාලු මිරිස් රුපියල් 300.00
- පතෝල රුපියල් 180.00
- වැටකොළු රුපියල් 150.00
- බන්ඩක්කා රුපියල් 100.00
- වට්ටක්කා රුපියල් 150.00
- රාබු රුපියල් 80.00
- නෝකොල් රුපියල් 100.00
- ලූනු කොල රුපියල් 150.00
- දෙහි රුපියල් 1200.00
- ඉඟුරු රුපියල් 3200.00
- අලු කෙසෙල් රුපියල් 200.00
- මෑකරල් රුපියල් 50.00
පෑලියගොඩ වෙළඳ සංකීර්ණයේ පළතුරුවල තොග මිල
- සීනි කෙසෙල් රුපියල් 120.00/150.00
- ඇබුල් කෙසෙල් රුපියල් 130.00/180.00
- කෝලී කුට්ටු රුපියල් 350.00/430.00
- ඇම්බුන් රුපියල් 250.00/280.00
- ආනමාලු රුපියල් 220.00/230.00
- යාපනය පුවාලු රුපියල් 130.00/150.00
- අන්නාසි රුපියල් 850.00/900.00
- ගස් ලබු රුපියල් 140.00/150.00
- කොමඩු රුපියල් 100.00/120.00
- පැශන් රුපියල් 700.00/800.00
- කිලෝ පේර රුපියල් 750.00