එළවළු මිල සැලකිය යුතු ලෙස පහතට – අද එළවළු මිල ගණන් මෙන්න !

1 Min Read

පසුගිය කාලවකවානුව රුපියල් දෙදහසේ සීමාවත් ඉක්මවා ගිය කැරට්වල මිල ගණන් මේ වනවිට රුපියල් 200ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

තක්කාලිවල මිල ගණන්ද විශාල වශයෙන් පහත වැටී ඇති අතර එහි මිල දැක්වෙන්නේ රුපියල් 70ක් ලෙසයි.

අද (26) මහනුවර කටුගස්තොට මැණික්කුබුර ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල දැක්වෙන්නේ මෙලෙසින්,

  • කැරට් රුපියල් 200.00
  • ලීස් රුපියල් 180.00
  • තක්කාලි රුපියල් 70.00
  • ලූනු කොල රුපියල් 230.00
  • ගෝවා රුපියල් 80.00
  • වම්බටු රුපියල් 100.00
  • බෝංචි රුපියල් 150.00
  • මෑකරල් රුපියල් 70.00
  • පතොල රුපියල් 90.00
  • අමු මිරිස් රුපියල් 200.00
  • තලන බටු රුපියල් 170.00
  • බන්ඩක්කා රුපියල් 160.00
  • මුරුංගා රුපියල් 450.00
  • මාලු මිරිස් රුපියල් 230.00
  • කිරි අල රුපියල් 130.00
  • නයි මිරිස් රුපියල් 1000.00
  • දෙහි රුපියල් 900.00
  • ඉගුරු රුපියල් 2600.00
  • බීට් රුපියල් 220.00
  • අලු කෙසෙල් රුපියල් 110.00
  • රාබු රුපියල් 80.00
  • බතල රුපියල් 170.00
  • බී ලූනු චයිනා රුපියල් 230.00
  • රතු ලූනු රුපියල් 280.00
  • රට අල රුපියල් 150.00

කෙසෙල්වල මිල ගණන් පහතින් දක්වා ඇත.

  • සීනි කෙසෙල් රුපියල් 100.00
  • ඇබුල් රුපියල් 130.00
  • ඇම්බුන් රුපියල් 200.00
  • කෝලී කුට්ටු රුපියල් 280.0



61 / 100 SEO Score
Share This Article
Leave a Comment