කළු ගඟේ ජල මට්ටම ඉහළට – ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් !

1k Views
0 Min Read

අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම අවදානම මතුව ඇත්තේ, රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, ඇලපාත, කුරිවිට සහ කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යන ප්‍රදේශ වලටයි.

Share This Article
Leave a comment