හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 160 ක් පමණ එල්ල කර තිබෙනවා.
ඒ ඊයේ රාත්‍රියේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු මියයාමට ප්‍රතිප්‍රහාර වශයෙන්.
X පණිවිඩයක් තබමින්, ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියාගේ මරණයට තමන් වග කිව යුතු බවයි.
කෙසේ වෙතත් ලෙබනන රොකට් ප්‍රහාරවලට ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.