බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (22) නියෝග කළේය.
මුදල් රුපියල් 50000 ක් සහ ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ඇප ලබා දුන් අතර ඇගේ විදෙස්ගමන් තහනම් කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනා 18කට ඇය වරදකාරිය කර තිබිණි.
Munge ammage nadu mewa wiyadam karala ahanawa athulata danawa aye demmata wada ekmanata aliyata danawa. Owada mahajanathawata labadena adarsha.. nodakin witharak..
අනේ හුකේ .. නන්නානේ .. මහ උන්ට එකක් .. පොඩි උන්ට තවත් එකක් ඕක තමයි ලංකාවේ හැම දේකම ස්වභාවය ..