පාලකයා විසින් ශ්‍රී ලංකා රාජ්‍යය විදේශ ආධිපත්‍යයට යටත් කිරීමේ මහා සැලසුමක් සිදු කරන බවත් එය පරාජය කිරීමින් මාතෘ භූමිය බේරා ගැනීම සඳහා මැදිහත් වන ලෙසත් ඉල්ලීමක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ත්‍රෛනිකායික මහනාහිමිවරු වෙත ලිපියක් යවා තිබේ.
අද (30) එම ලිපිය ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් වෙත පිළිගන්වනු ලැබීය.
එම සම්පූර්ණ ලිපිය පහතින්
මූ,කිව්වනං, හරියට හරි. ටිකක් හොයලා බලන්න වෙයි. ගොන් බූරුවා
ඉතින් හොඳයිනේ බන් විමලො, උබෙ බයිල වලට දැන් ඇන්දෙන්නෑ ගොනෝ මිනිස්සු උබලට ආයෙත් බෑ පාලුගෙයි වලං බිඳින්න ගෙරි බල්ල😂