ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලිය ඉහළ දමයි !

1.5k Views
0 Min Read

වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාතයක් පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම පොලී අනුපාතිකය 10% දක්වා ඉහළ දමා තිබේ.

Share This Article
Leave a comment