BREAKIN NEWS – හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සහයත් රනිල්ට !

482 Views
0 Min Read

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී හිටපු අමාත්‍යය රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පළ කරන බවට අද දැනුම් දුන්නා.

ඊට අදාළ ගිවිසුම අත්සන් කිරීම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකයේ දී සිදු වුණා.

ආගමික නායකයින්, දේශපාලකයන් ඇතුළු බොහෝ පිරිසක් මේ සඳහා සහභාගී වී තිබුණා.

Share This Article
Leave a comment