පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් වෙනුවෙන් ජනපති සටනට එක් වූ අපේක්ෂකයා !

877 Views
0 Min Read

ජනාධිපතිවරණයෙන් ජය ගත නොහැකි බවට තමන් ඉතා හොඳින් දන්නා බව ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟවදින පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් පවසනවා

උන්හවන්සේ පැවසුවේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරගෙන බවයි.

මෙවර ජනාධිපතිවරණයේදී ලැ⁣බෙන ඡන්ද ප්‍රමාණය වැඩිකරගෙන මහා මැතිවරණයේදී මන්ත්‍රී ආසන කිහිපයක් දිනාගැනීම තම අරමුණ බවද උන්වහන්සේ පැවසූහ.

Share This Article
Leave a comment