Paye බද්ද අඩු කිරීමට IMF එකඟතාවයක් !

1.1k Views
1 Min Read

උපයන විට ගෙවන බදු අඩුකිරීමේ යෝජනාව එළඹෙන අයවැයට ඇතුළත් කරන බවට සහ එය IMF අරමුදලට ඉදිරිපත් කර එකඟතාව ලබාගෙන ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පවසනවා.

එම යෝජනාව අනුව එක් එක් වැටුප් තල වලින් දැනට අයකෙරෙන උපයන විට බදු අඩු කර ඇත්තේ පහත අයුරින්.

රුපියල් 150,000 – දැනට මාසිකව ගෙවන රුපියල් 3,000ක බද්ද රුපියල් 500කින් රු. 2,500 දක්වා අඩු කෙරේ.

රුපියල් 300,000 – දැනට මාසිකව ගෙවන රුපියල් 7,000ක බද්ද රුපියල් 3,500කින් රු. 3,500 දක්වා අඩු කෙරේ.

එක් එක් වැටුප් තල වලින් දැනට අය කෙරෙන උපයන විට බදු අය කරන ආකාරය පහත පරිදි වේ.

Share This Article
Leave a comment