හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පොලිස් ආරක්ෂාව ඉවතට !

992 Views
0 Min Read

අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් හිටපු කතානායක, නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායකවරයාගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර නොමැති බව සඳහන්.

Share This Article
Leave a comment