ඉන්ධන මිල සංශෝධනය කෙරේ – භූමි තෙල් මිල පහළට !

2.5k Views
0 Min Read

අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනූව රුපියල් 188ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් පහළ දමා ඇති අතර එහි නව මිල 183ක් වෙනවා.

අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මකය.

Share This Article
Leave a comment