පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් ජනවාරි මාසය පුරා ලිට්රෝ ගෑස් මිල වැඩි නොකරන බව සමාගම ප්රකාශ කරනවා.
ඒ අනුව, කිලෝග්රෑම් 12.5 ක ගැස් සිලින්ඩරයක් රුපියල් 3690.00 ක් ලෙසත්, කිලෝග්රෑම් 05 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 1482.00 ක් ලෙසත්, කිලෝග්රෑම් 2.3 ක ගැස් සිලින්ඩරයක් රුපියල් 694.00 ක් ලෙසත් වූ මිළ ගණන් නොවෙනස්ව ක්රියාත්මක වනු ඇත.
මේ පිළිබඳව ලිට්රෝ සමාගම නිකුත් කළ නිවේදනය පහත දක්වා ඇත.