අත් අඩංගුවට ගන්න එපා – ​CID කැඳවීමට මනුෂ නානායක්කාර ඇප ඉල්ලයි!

92 Views
0 Min Read

හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කොළඹ මහේස්ත්‍රාත්ම අධිකරණය වෙත අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ඔහුට කර ඇති දැනුම් දීමකින් පසුවයි.

පැවති රජය කාලයේ විදේශ රැකි​යා ලබා දීමේදී සිදුව ඇති වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලව මෙම කැදවීම කර ඇත.

Share This Article
Leave a Comment