ක්‍රිකට් ආයතනයේ නිලවරණයට පාර්ශ්ව තුනක් විරෝධතා !

Three parties protest against the election of the Cricket Board!

0 Min Read

ලබන මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ නාමයෝජනා සඳහා පාර්ශ්ව තුනක් විරෝධතා ගොනු කර තිබෙනවා. ඒ මෙවරත් ක්‍රිකට් ආයතනයේ නිලවරණය වත්මන් සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ඒක පාර්ශ්වීය නිලවරණයක් බවට පත්ව ඇති පසුබිමකයි. නාමයෝජනා කැඳවීම පසුගිය 22 වැනිදායින් අවසන් වූ අතර, ඒ සඳහා විරෝධතා ගොනු කිරීමට ලබා දී තිබූ කාල සීමාව &

Share This Article
Leave a Comment