ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ දෙකම මේ වසරේ පැවැත්වීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තහවුරු කරයි.
ඔහු මේ බව තහවුරු කළේ WION නාලිකාවේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
එම සාකච්ඡාවේදී මාධ්‍යවේදියා විසින් මෙම වසරේ මැතිවරණයක් පවත්වනවාද ඇසූ විට ජනාධිපතිවරයා කියා සිටියේ ” ඔව් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන දෙකම” යනුවෙනි.
එම සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව පහතින්,