ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක දිවි ගමන නිමා කරයි !

536 Views
0 Min Read

ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 89 හැවිරිදි වියේ පසු වී තිබේ.

Share This Article
Leave a comment