ජනාධිපතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 717 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 693 ක්, වෙනත් පැමිණිලි 23 ක් හා ප්රචණ්ඩ ක්‍රියා 1 ක් මේ වන විට වාර්තා වී ඇති බවයි සඳහන් වෙන්නේ.
Sign in to your account