ප්‍රවීණ රංගන ශිලිපිනී දමිතා අබේරත්න සමගි ජන බලවේගයේ සියලු තනතුරු වලින් ඉවත් වී නව දේශපාලන පක්ෂයක් සමග එක් වූ බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කලා.
ඒ අනූව ඇය ලියුම් පෙට්ටියේ සලකුණ සහිත ප්රජාතන්ත්රවාදී පක්ෂයක් සමග එක් වූ බව පවසා සිටියා.
Sign in to your account