පාඨලීත් ජනපති සටනට -රට ගොඩනැගීම අරමුණයි !

576 Views
0 Min Read

ඉදිරියේදී නිර්මාණ කෙරෙන නව සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය භාර දුන්නහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

මේ දිනවල රට ගොඩනැගීමේ අරමුණින් දේශපාලන පක්ෂ සමඟ නව සන්ධානයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

Share This Article
Leave a comment